Thursday, June 13, 2013

කුරුල්ලන්ට තෙමන් නැතුව කැම කන්න හදලා දෙන්න (දෙවෙනි පාඩම)

ද අපේ පඩමෙන් කියලා දෙන්න යන්නේ කුරුළු යාළුවන්ට තෙමෙන්නේ නැතුව නිදහසේ කැම කන්න තැනක් හදලා දෙන හැටියි. අපේ පළමු පාඩමේ කියලා දුන්න කෑම බදුන මතකයි නේ. මතක නැති අය මෙතනින් බලා ගනන්. හොදයි අපි දැන් පාඩම්ට යමු.

අපිට අවශය ද්‍රව්ය:-

1)  තහඩුවක් 
2)  ප්ලස්ටික් පිගානක්
3)  ස්ක්රූ ඇණයක් සහ නට් එකක් 
4)  සිදුරු විදිනයක් (ඔබට සිදුරු කර ගැනීමට පහසු උපකරනයක්)

*පළමු පියවර- පහත ඇති ආකාරයට තහඩුව සිදුරු කර ගනන් 
 (සිදුරු කර ගැනිමේදී ඉහතකි ඇණය දමා ගත හැකි විය යුතුයි)          


 *දෙවනි පියවර- පහත ආකාරයට ප්ලාස්ටික් පිගන් සිදුරු කර ගනන්  (සිදුරු කර ගැනිමේදී ඉහතකි ඇණය දමා ගත හැකි විය යුතුයි)          
 අවසානයට පහත ඇති ආකාරයේ කුඩා නිවසක් සාදාගත් හැක .

  

  අදට පාඩම ඉවරයි. ඊළග පාඩමේ දී හමුවන තුරු අවසරයි............         

2 comments:

  1. බොහොම හොඳ වැඩක්. දිගටම ලියන්න.

    ReplyDelete
  2. මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. නැතිනම් කොමෙන්ට් කරන්න අමාරුයි.

    ReplyDelete