අවශය ද්‍රව්ය:-
1) ප්ලාස්ටික බෝතලයක්
2) ලී හැදී 2 ක්
3) කුරුළු ආහාර ( මෙහිදී හාල් බාවිතා කළ හැක )
පළමු පියවර :- ප්ලාස්ටික බෝතලය පහත රුපයේ ඇති ආකාරයට කපා ගන්න
දෙවනි පියවර:-කපා ගත් බෝතලයට පහත ආකාරයට හැදී 2 දම ගන්න. .
අවසන් පියවර:- ඉහත ආකාරයට සකසාගත් බෝතලයට කුරුළු ආහාර දමා ගන්න.එවිට කුරුල්ලන් එහි වසන් විට එම හැන්දට ආහාර පිරෙනවා
අදට පාඩම ඉවරයි. ඊළග පාඩමේ දී හමුවන තුරු අවසරයි............



No comments:
Post a Comment