Thursday, June 13, 2013

කුරුල්ලන්ට තෙමන් නැතුව කැම කන්න හදලා දෙන්න (දෙවෙනි පාඩම)

ද අපේ පඩමෙන් කියලා දෙන්න යන්නේ කුරුළු යාළුවන්ට තෙමෙන්නේ නැතුව නිදහසේ කැම කන්න තැනක් හදලා දෙන හැටියි. අපේ පළමු පාඩමේ කියලා දුන්න කෑම බදුන මතකයි නේ. මතක නැති අය මෙතනින් බලා ගනන්. හොදයි අපි දැන් පාඩම්ට යමු.

අපිට අවශය ද්‍රව්ය:-

1)  තහඩුවක් 
2)  ප්ලස්ටික් පිගානක්
3)  ස්ක්රූ ඇණයක් සහ නට් එකක් 
4)  සිදුරු විදිනයක් (ඔබට සිදුරු කර ගැනීමට පහසු උපකරනයක්)

*පළමු පියවර- පහත ඇති ආකාරයට තහඩුව සිදුරු කර ගනන් 
 (සිදුරු කර ගැනිමේදී ඉහතකි ඇණය දමා ගත හැකි විය යුතුයි)          


 *දෙවනි පියවර- පහත ආකාරයට ප්ලාස්ටික් පිගන් සිදුරු කර ගනන්  (සිදුරු කර ගැනිමේදී ඉහතකි ඇණය දමා ගත හැකි විය යුතුයි)          
 අවසානයට පහත ඇති ආකාරයේ කුඩා නිවසක් සාදාගත් හැක .

  

  අදට පාඩම ඉවරයි. ඊළග පාඩමේ දී හමුවන තුරු අවසරයි............         

Tuesday, June 11, 2013

පියාසලා ඉගිල්ලිලා කෑම කන්න වරෙල්ලා(පළමු පාඩම)

අපේ පළමු පාඩමේන් කියලා දෙන්න යන්නේ ගෙදරට එන ‍කුරුළු යාලුවනට ආහාර බදුනක සදාගන්නෙ කේසේද කියලා.

අවශය ද්‍රව්ය:-

1) ප්ලාස්ටික බෝතලයක්  
2)  ලී හැදී 2 ක්
3)   කුරුළු ආහාර ( මෙහිදී හාල් බාවිතා කළ හැක )    

පළමු පියවර :- ප්ලාස්ටික බෝතලය පහත රුපයේ ඇති ආකාරයට කපා ගන්න
දෙවනි පියවර:-කපා ගත් බෝතලයට පහත ආකාරයට හැදී 2 දම ගන්න.                                                      .                                                                        




 
අවසන් පියවර:- ඉහත ආකාරයට සකසාගත් බෝතලයට කුරුළු ආහාර දමා ගන්න.එවිට කුරුල්ලන් එහි වසන් විට එම හැන්දට ආහාර පිරෙනවා
     

   අදට පාඩම ඉවරයි. ඊළග පාඩමේ දී හමුවන තුරු අවසරයි............